දේශීය

ඖෂධ මිල නැවතත් ඉහළට

(UTV | කොළඹ) – ඖෂධ වර්ග 60 ක මිල සියයට 40 කින් ඉහළ දැමීමට අවසර දෙමින් සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

මෙම මිල ඉහළ දැමීමත් සමග බහුලව පාවිච්චි කරන ඖෂධ වර්ග රැසක මිල ඉහළ යාමට නියමිතය.

Related posts

කුඩු සුමංගලි අත්අඩංගුවට

Mohamed Dilsad

කොරෝනා වෛරසය හඳුනා ගත හැකි ඇති නවීන යන්ත්‍රයක් ගෙන්වයි

Mohamed Dilsad

අද පැය 03 යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment