දේශීයප්‍රමුඛ පුවත 1

මහනුවර නගර සීමාවේ පාසල් තවත් සතියක් වැසේ

(UTV |මහනුවර) – මහනුවර නගර සීමාවේ පිහිටා ඇති සියළු පාසල් තවත් සතියක් වසා තැබීමට අධ්‍යාපන බලධාරීන් තීරණය කරයි.

ඒ මහනුවර ආශ්‍රිතව තවදුරටත් කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම හේතුවෙනි.

මේ අනුව දෙසැම්බර් 11 වනදා දක්වා මහනුවර නගර සීමාවේ පාසල් වසා තැබෙනු ඇත.

Related posts

කොළඹ තවත් ප්‍රදේශයක් හුදෙකලා කරයි

Mohamed Dilsad

විදෙස් මුදල් තොගයක් සමග ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

මත්කුඩු සමඟ නීතීඥවරයෙකු ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවේ

Mohamed Dilsad

Leave a Comment