ප්‍රමුඛ පුවත 1

මත්කුඩු සමඟ නීතීඥවරයෙකු ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවේ

(UTV| කොළඹ) – අයිස් මත්ද්‍රව්‍ය සහ මත්පෙති සමඟ නීතීඥවරයෙකු ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගත බව පොලිසිය පවසයි.

කොල්ලුපිටිය පොලීසියේ නිලධාරීන්ට ලද තොරතුරක් මත අද (17) අලුයම මෙම වැටලීම සිදුකර ඇත.

මෙහිදී අත්අඩංගුවට ගත් නීතීඥවරයා පුත්තලම – ප්‍රධාන වීථියේ පදිංචි 38 හැවිරිදි අයෙකු වන අතර ඔහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 4 යි මිලිග්‍රෑම් 110 ක් සොයාගෙන තිබේ.

තවද  පුත්තලම, සම්මපුර ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි අයෙකු සහ පුත්තලම, පෝල්ස් පාරේ පදිංචිකරුවෙකු ද මෙහිදී අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය සහ මත්පෙති හමුවූ බවයි පොලීසිය පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

2020 මුල් මාස 04 සදහා අතුරු සම්මත ගිණුමකට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය

Mohamed Dilsad

පොහොට්ටුවේ මංගල රැළිය අද අනුරපුරෙන් පටන්ගනී ?

Mohamed Dilsad

රවීන්ද්‍ර විපේගුණරත්න මහතා අද (05) යළිත් අධිකරණයට..

Mohamed Dilsad

Leave a Comment