ක්‍රීඩා

නයිජිරියානු ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකාර ධුරය අසංක ගුරුසිංහට

(UTV |කොළඹ) – නයිජීරියානු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ප්‍රවීන ශ්‍රී ලංකා ක්‍රීඩක අසංක ගුරුසිංහ පත්කර තිබේ.

හෙට සිට වසර 03 ක කාලයක් ඔහු නයිජීරියානු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇති.

අසංක ගුරුසිංහ, 1996 වසරේ ලෝක කුසලානය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයෙක් වේ.

Related posts

ශ්‍රී ලංකා-බංග්ලාදේශ ටෙස්ට් තරඟයේ තුන්වන දිනය

Mohamed Dilsad

දිවයිනට පැමිණි ජයග්‍රාහි ටෙස්ට් ක්‍රීඩකයින් පිළිගත් අයුරු(ඡායාරූප)

Mohamed Dilsad

එංගලන්තය 20යි 20න් පසු බසී

Mohamed Dilsad

Leave a Comment