ක්‍රීඩා

නයිජිරියානු ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකාර ධුරය අසංක ගුරුසිංහට

(UTV |කොළඹ) – නයිජීරියානු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ප්‍රවීන ශ්‍රී ලංකා ක්‍රීඩක අසංක ගුරුසිංහ පත්කර තිබේ.

හෙට සිට වසර 03 ක කාලයක් ඔහු නයිජීරියානු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇති.

අසංක ගුරුසිංහ, 1996 වසරේ ලෝක කුසලානය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයෙක් වේ.

Related posts

ටෙස්ට් තරඟයේ අවසන් දිනය අදයි

Mohamed Dilsad

පළමු විස්සයි විස්ස තරගාවලිය අදයි

Mohamed Dilsad

කොදෙව්වට කඩුලු 07 ක ජයක්

Mohamed Dilsad

Leave a Comment