දේශීය

ප්‍රදේශ රැසක බස් හා දුම්රිය ධාවනය යතා තත්ත්වයට

(UTV |කොළඹ) – ප්‍රදේශ කිහිපයක් හුදකලා තත්ත්වයෙන් ඉවත් කිරීමෙන් පසු ප්‍රවාහන කටයුතු සාමාන්‍ය පරිදි සිදුකිරීමට පියවර ගෙන තිබේ.

කෙසේ වෙතත් බස්රථ ඇතුළු මගී ප්‍රවාහන සේවාවල සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යා යුතු බව ප්‍රවාහන බලධාරීන් පෙන්වා දෙයි.

දුම්රිය ගමන් වාරද අද දිනයේ සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කරන අතර දැනට හුදකලා තත්ත්වයේ පවතින ප්‍රදේශවල දුම්රිය නොනවත්වා ධාවනය වන බවද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

 

Related posts

කලවානේ වෙඩි තැබීමක්

Editor O

පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණය අද අගමැති අතින් විවෘත කෙරේ

Mohamed Dilsad

දිස්ත්‍රික්ක කිහිපයකට මි.මී 75 ඉක්මවූ තද වැසි

Mohamed Dilsad

Leave a Comment