Trending Newsඑසැන පුවත්දේශීය

කලවානේ වෙඩි තැබීමක්

කලවාන දෙල්ගොඩ ප්‍රදේශයේ දී අද (31) දහවල් සිදු කළ වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇත.

තුවාලකරුවන් මේ වනවිට ප්‍රතිකාර සඳහා රත්නපුර රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ගෙන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බව වෛද්‍යවරයෙක් පැවසීය.

පුද්ගලික ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදුව ඇති බවත් ඊට සම්බන්ධ අය අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබෙන බවත් කලවාන පොලිසියේ පොලිස් නිලධාරියෙක් පැවසීය.

Related posts

8 Lankans trapped in a ship for four months, rescued

Mohamed Dilsad

மாத்தறை கொலை சம்பவம்- பிரதான சந்தேகநபர் நீதிமன்றத்தில் ஆஜர்

Mohamed Dilsad

Maiden parliamentary session for 2017 begins today

Mohamed Dilsad

Leave a Comment