ව්‍යාපාරික

රත්තරන් මිල පහතට

(UTV | කොළඹ) – ලෝක වෙළඳපොලේ රන් මිල ගත වූ සතිය තුළ 4.5% කින් පහත වැටී තිබෙන අතර , රන් අවුන්සයක මිල මේ වනවිට සටහන් වන්නේ ඩොලර් 1800 කට අඩු මට්ටමකයි.

පසුගිය සැප්තැම්බරයෙන් පසු රන් මිලෙහි වැඩිම අපගමනය පසුගිය සතියේ වීම විශේෂත්වයක්.

පසුගිය අගෝස්තු මාසයේදී රන් අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් 2,075 දක්වා ඉහළ ගියේය.

 

Related posts

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය ආසාර්ථකයි : රුපියල් බිලියන 80ක බිල්පත්වලින්, අළෙවි වී තිබෙන්නේ බිලියන 3.75යි.

Editor O

සංචාරකයින් රැසක් රටින් පිට වෙයි

Mohamed Dilsad

බදු ගෙවන්නන්ගේ අදහස් සහිත සමීක්ෂණ වාර්තාව එළිදැක්වේ

Editor O

Leave a Comment