දේශීය

තවත් කොවිඩ් මරණ 3ක්[RELEASE]

(UTV |කොළඹ) – තවත් කොවිඩ් රෝගීන් තිදෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය අංශය පවසයි.

කොළඹ දෙදෙනෙක් සහ පෑලියගොඩ අයෙක් එසේ මියගොස් ඇත.

ඒ අනුව, මෙරටදී මියගොස් ඇති රෝගීන් සංඛ්‍යාව 99කි.

මියගිය තිදෙනා: කොළඹ 08 ප්‍රදේශයේ 87 හැවිරිදි පුද්ගලයෙක්, බම්බලපිටිය ප්‍රදේශයේ 80 හැවිරිදි පුද්ගලයෙක්, සහ පෑලියගොඩ ප්‍රදේශයේ 73 හැවිරිදි කාන්තාවකි.

Related posts

ලිට්‍රෝ පහළ ගිය ගෑස් මිල මෙන්න

Mohamed Dilsad

පුනරුදයේ – කරුමය, වසරේ පළමුු මාස 07 ට, අලි මරණ 400ක්…!

Editor O

හෙට සිට දුම්රිය ධාවනයත් සීමා වෙයි

Mohamed Dilsad

Leave a Comment