දේශීය

හලාවත ගම්මාන 5කට සංචණර සීමා

(UTV |හලාවත) – හලාවත පොලිස් වසමේ ග්‍රාමසේවා වසම් පහකට අද සිට සංචරණ සීමා යෙදවේ.

ඒ ගතවූ සති දෙකක කාලය තුළ කොරෝනා ආසාදිතයන් 29 දෙනෙකු වාර්තාවීම හේතුවෙනි.

උතුරු වෙරළබඩ, කුරුසපාඩුව, දකුණු වෙරළබඩ, එගොඩවත්ත සහ වෙරළබඩ යන ග්‍රාම නිලධාරී වසම් සඳහා එලෙස සංචරණ සීමා පැනවෙන බව පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය දිනූෂා ප්‍රනාන්දු සඳහන් කරයි.

Related posts

දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිව්වන අදියර විවෘත කෙරේ

Mohamed Dilsad

දෙනුවර මැණිකේ අද සිට දිනපතා ධාවනයට

Mohamed Dilsad

IMF නියෝජිතයෙක් අද දිවයිනට

Mohamed Dilsad

Leave a Comment