දේශීයප්‍රමුඛ පුවත 3

සාමාන්‍ය පෙළ විභාගය ගැන තීරණය ලබන සතියේ

(UTV |කොළඹ) – සාමාන්‍ය පෙළ විභාගය ලබන මාසයේ සැලසුම් කළ පරිදි ආරම්භ කරනවා ද නැද්ද යන්න පිළිබඳව රජය තීරණයක් ගැනීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් ඉදිරි දින 10 තුළ තීරණයක් ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය.

අද (27) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

Related posts

ඉන්දියාවෙන් ඖෂධ ටොන් 10 ක් ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

තවත් කොරෝනා ආසාදිතයින් 280ක්

Mohamed Dilsad

තැපැල් කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යාමට සහයෝගය

Mohamed Dilsad

Leave a Comment