දේශීය

මෙරට සමස්ථ ආසාදිතයන් 21, 000 ඉක්මවයි

(UTV| කොළඹ) – තවත් කොරෝනා රෝගීන් 294 දෙනෙකු තහවුරුවීමත් සමග මෙරට සමස්ථ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 21,261 දක්වා ඉහළ ගොස් ඇත.

ඔවුන් සියලු දෙනා ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් වෙයි. ඒ අනුව මිනුවන්ගොඩ – පෑලියගොඩ කොවිඩ් පොකුර ද 17,730 දක්වා ඉහළ යනු ඇති.

 

 

Related posts

අද රාත්‍රියේ සිට නැවතත් මුළු දිවයිනටම ඇඳිරි නීතිය

Mohamed Dilsad

රුසියාවට ඩ්‍රෝන ප්‍රහාරයක්

Editor O

පාර්ලිමේන්තුව කැදවීමේ ගැසට් නිවේදනය නිකුත් වෙයි

Mohamed Dilsad

Leave a Comment