ගොසිප්

කළමනාකාර සහකාර නිලධාරිනියකට පහරදුන් ඉන්ජිනේරු නිලධාරියා අත්අඩංගුවට

 (UTV |කොළඹ) – ඊයේ (24) දිනයේදී කළමනාකාර සහකාර නිලධාරිනියකට පහරදුන් බවට චෝදනා එල්ල වූ උඩුගම්පොළ බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරී කාර්යාලයේ ඉන්ජිනේරු නිලධාරියා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර පහරදීම සිදුකළ සැකකාර ඉන්ජිනේරුවරයා මේ වනවිට වැඩ තහනමකට ලක්කර ඇති බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා අද (25) පාර්ලිමේන්තුවේදී පැවසීය.

Related posts

සාරි ගලවන්න හදන ස්ටාලිං

Mohamed Dilsad

ගණිකා වෘත්තිය නීතිගත කිරීමට JVP මන්ත‍්‍රිනී එකඟයි

Mohamed Dilsad

නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න නිවා දැම්මේ නාවික හමුදාව නොවේ

Mohamed Dilsad

Leave a Comment