දේශීය

හිටපු ජනාධිපති පාස්කු කොමිසම හමුවට

(UTV | කොළඹ) – හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 7 වන වරටත් පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන සිදුකරන ජනාධිපති කොමිසම හමුවට අද පෙරවරුවේ පැමිණියේය.

සාක්ෂි ලබාදීම සඳහා ඔහු එම කොමිසම හමුවට පැමිණ ඇත.

 

Related posts

අංගොඩ ලොක්කාගේ ප්‍රධාන වෙඩික්කරු පොලිස් වෙඩි පහරකින් මරුට

Mohamed Dilsad

පොහොට්ටුවේ පිරිසක් රනිල් ට සහය දෙන බව මහින්දට කෙලින්ම කියයි.

Editor O

හෙළයේ ගීත කෝකිලාවිය ලතා වල්පොළ දිවි සැරියට සමුදෙයි…

Editor O

Leave a Comment