දේශීය

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවා ලබා ගැනීමට සම්බන්ධ විය යුතු දුරකථන අංක

(UTV | කොළඹ) – මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලය මහජන සේවාවන් සඳහා හෙට (24) සිට යළි විවෘත කිරීමට කටයුතු යොදා තිබේ.

ප්‍රධාන කාර්යාලය විවෘත කළ ද එමඟින් සේවා සැපයීම කලින් දිනයක් හා වේලාවක් වෙන්කර ගැනීම මත පමණක් සිදුකෙරේ.

ඒ අනුව අද (23) සිට සතියේ දිනවල පෙ.ව 9.00 සිට ප.ව 4.00 දක්වා පහත සඳහන් දුරකථන අංක අමතා කල්වේලා ඇතිව දිනයක් හා වේලාවක් වෙන්කර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

විමසීම් කළ යුතු දුරකථන අංක පහතින්,

 

 

 

 

Related posts

තරුණයින් දෙදෙනෙකු වලවේ ගඟට බිලි වෙයි

Mohamed Dilsad

දෙවන දිනටත් කොවිඩ් මරණ ගණන 100 පනියි

Mohamed Dilsad

රන්ජන් යළිත් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment