දේශීය

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවා ලබා ගැනීමට සම්බන්ධ විය යුතු දුරකථන අංක

(UTV | කොළඹ) – මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලය මහජන සේවාවන් සඳහා හෙට (24) සිට යළි විවෘත කිරීමට කටයුතු යොදා තිබේ.

ප්‍රධාන කාර්යාලය විවෘත කළ ද එමඟින් සේවා සැපයීම කලින් දිනයක් හා වේලාවක් වෙන්කර ගැනීම මත පමණක් සිදුකෙරේ.

ඒ අනුව අද (23) සිට සතියේ දිනවල පෙ.ව 9.00 සිට ප.ව 4.00 දක්වා පහත සඳහන් දුරකථන අංක අමතා කල්වේලා ඇතිව දිනයක් හා වේලාවක් වෙන්කර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

විමසීම් කළ යුතු දුරකථන අංක පහතින්,

 

 

 

 

Related posts

කිලෝ 192 ක හෙරොයින් තොගයක් හොරණ දී අත්අඩංගුවට

Mohamed Dilsad

කෝප් කමිටුවට නම් කළ මන්ත්‍රින් මෙතනින්

Mohamed Dilsad

කොවිඩ් වැළදී ගැබිනියන් 40ක් මරුට

Mohamed Dilsad

Leave a Comment