දේශීය

අකිල මහ ලේකම් ධුරයෙන් ඉවත් වෙයි

(UTV |කොළඹ) – එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්, හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

පක්ෂයේ නව තනතුරු සඳහා පත්කිරීම් ලබන වසරේ ජනවාරි මාසයේ දී සිදුකිරීමට නියමිත අතර ඒ සඳහා තමන් ධුරයෙන් ඉවත් වූ බව ඔහු පවසයි.

Related posts

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් යෝජනා කීපයක්

Mohamed Dilsad

නිරෝධායන රීති උල්ලංඝනය කළ 1,198ක් අත්අඩංගුවට

Mohamed Dilsad

ලෝ පුරා Google සේවා බිඳ වැටෙයි

Mohamed Dilsad

Leave a Comment