දේශීය

ලංකාවේ සමස්ථ ආසාදිතයන් 19,000 ඉක්මවයි

(UTV | ගම්පහ) – දිවුලපිටිය – පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් තවත් ආසාදිතයන් 220 ක් හඳුනාගෙන තිබේ.

ඔවුන් සියලු දෙනා ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් වන බව යුද හමුදාපතිවරයා සඳහන් කරයි.

මේ අනුව දිවුලපිටිය – පෑලියගොඩ පොකුර 15,550 දක්වා ඉහළ යන අතර , ශ්‍රී ලංකාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 19061 ක් දක්වා ඉහළ ගොස් ඇත.

 

Related posts

ජනාධිපති ලේකම්ගේ චක්‍රලේඛයට අතුරු තහනමක්

Editor O

අලියාගේ නැට්ටේ එල්ලී, ආරච්චිකට්ටුව සභාවේ අයවැය මාලිමාව සම්මත කරගනී.

Editor O

අදත් ප්‍රදේශ රැසකට වැසි

Mohamed Dilsad

Leave a Comment