විදෙස්

ඉන්දියාවේ කොවිඩ් ආසාදිතයින් ගණන අනු ලක්‍ෂය ඉක්මවයි

(UTV | ඉන්දියාව) – ඊයේ දිනය තුළ කොරෝනා ආසාදිතයින් 45,882 ක් හඳුනා ගැනීමත් අද වන විට ඉන්දියාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 90 ඉක්මවා ගොස් තිබේ.

මේ වනවිට ආසාදිතයින් 90 4365 ක් වාර්තා වී අතැති අතර ඊයේ සිදුවූ මරණ 584 ක් සමඟ කොරෝනා මරණ සංඛ්‍යාවද එක්ලක්ෂ 32,162 දක්වා ඉහළ ගිය බව ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Related posts

අරාබිකරයේ සතුටින්ම සිටින රට

Mohamed Dilsad

ඇමරිකාව ආරක්ෂණ මිසයිලයක් අත්හදා බලයි

Mohamed Dilsad

ප්‍රංශයේ එන්නත්කරණ වැඩසටහන තවත් පුළුල් කරයි

Mohamed Dilsad

Leave a Comment