දේශීය

IDH රෝහලෙන් මව සමඟ පැන ගිය පුතා සොයා ගනී[UPDATE]

(UTV |කොළඹ) – ඊයේ රාත්‍රියේ IDH රෝහලෙන් පැන ගොස් ඇති කොවිඩ් ආසාදිත පුතා පොලිසිය විසින් සොයා ගෙන තිබේ.

ඒ ඇහැලියගොඩ යාය පාරේ පිහිටි නිවසක සිටියදීය.

වයස අවුරුදු දෙකහමාරක් වූ දරුවා රැගෙන මව ඊයේ රාත්‍රියේ මෙලෙස රෝහලෙන් පැන ගොස් තිබුණි.

පලා ගිය මව සොයා තවදුරටත් පරීක්‍ෂණ සිදු කරයි.

(UTV |කොළඹ) – කොරෝනා වෛරසය ආසාදනය වී IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දෙදෙනකු රෝහලෙන් පන ගෙස් ඇති බව වාර්තා වෙයි.

මෙලෙස පැනගොස් ඇත්තේ ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචි මවක සහ ඇයගේ පුත්‍රයාය.

ඔවුන් සොයා පරීක්ෂණ පොලිසිය මගින් සිදුකරන බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

Related posts

සහල් නැව එයි.

Editor O

ටයිටැනික් නැවේ සුන්බුන් බලන්න ගිය සංචාරකයින් පිරිසක් අතුරුදන්

Mohamed Dilsad

රටපුරාම නිරෝධායන ඇඳිරි නිතිය පැනවීමේ තීරණයක් නැහැ

Mohamed Dilsad

Leave a Comment