දේශීය

මෙරට කොවිඩ් මරණ ගණන 73දක්වා ඉහළට[RELEASE]

(UTV |කොළඹ) – ඊයේ  (19) මධ්‍යම රාත්‍රියේ වාර්තා වූ මරණ හතරත් සමඟ මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 73 දක්වා ඉහළ ගොස් තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, කාන්තාවන්  දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු  මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

Related posts

උල්කාපාත වර්ෂාවක් දැක ගැනීමට අවස්ථාව

Mohamed Dilsad

මාතර අවි ගබඩාවක් වටලයි

Mohamed Dilsad

වෙඩිතැබීමකට සම්බන්ධ යුවළක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment