දේශීය

බෝගම්බරින් පැන යනවිට මියගිය රැඳවියාටත් කොරෝනා බව හෙළිවෙයි

(UTV |මහනුවර) – පැරණි බෝගම්බර බන්ධනාගාරයෙන් පැන යාමට තැත් කිරීමේදී මියගිය රැඳවියාට සහ මහනුවර නගරයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගත් රැඳවියාට කොවිඩ් -19 වෛරසය අසාදනය වී ඇති බව බව අනාවරණය වෙයි.

ඔවුන්ගේ PCR වාර්තා අද දිනයේ ලැබී තිබේ.

Related posts

පළමු කැබිනට් රැස්වීම අද

Mohamed Dilsad

උසස් පෙළ ප්‍රතිඵල අගෝස්තුවේ

Mohamed Dilsad

ආයතනික විභාග දින නියමයක් නොමැතිව කල් යයි

Mohamed Dilsad

Leave a Comment