දේශීය

වාහන ආදායම් බලපත්‍ර සම්බන්ධයෙන් දැනුම්දීමක්[RELEASE]

(UTV |කොළඹ) – බස්නාහිර පළාතේ සංචරණ සීමා පනවා නොමැති ප්‍රදේශවල පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම මේ වනවිට ආරම්භ කර ඇති බව රජය පවසයි.

මේ අනුව ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටවූ පසුගිය ඔක්තෝම්බර් 07 වැනිදා සිට ලබන දෙසැම්බර් 31 වැනිදා දක්වාම දඩ අඩ කිරීමක් නොමැතිව වාහන ආදායම් බලපත්‍ර ලබාගත හැකි බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 

Related posts

අතුරු අයවැය අද පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බන්ධනාගාර රෝහලට

Editor O

අගවිනිසුරු ලෙස සූූර⁣සේන දිවුරුම් දෙයි

Editor O

Leave a Comment