දේශීය

වවුනියාව සහ මන්නාරම ප්‍රදේශයේ LTTE සැමරුම් තහනම් කරමින් අධිකරණ නියෝගයක්

(UTV |කොළඹ) – වවුනියාව සහ මන්නාරම ප්‍රදේශයේ LTTE සැමරුම් තහනම් කරමින් අධිකරණ නියෝගයක් නිකුත් කෙරේ.

මෙම නියෝගය පුද්ගලයින් 13 දෙනෙකුට එරෙහිව පනවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Related posts

අනතුර සිදුවන අවස්ථාවේ, ආචාර්යය අශෝක රංවල මත්පැන් පානය කර නොසිටි බව ඇමති විජිත හේරත් කියයි

Editor O

අද සිට විදුලි බිල ඉහළට

Mohamed Dilsad

තිස්ස නාගොඩවිතානයන් අභාප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

Leave a Comment