දේශීයව්‍යාපාරික

ශ්‍රී ලංකාව ආනයන සීමා පැනවීම ගැන යුරෝපා සංගමය කණස්සල්ලෙන් [RELEASE]

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාව දිගින් දිගටම ආනයන සීමා පැනවීම සම්බන්ධයෙන් යුරෝපා සංගමය සිය කණස්සල්ල ප්‍රකාශ කර තිබේ.

වෙළෙදාම යනු එක් දිශාවකට පමණක් ගමන් කරන්නක් නොවන බවත් වර්තමානයේදී පවතින ආනයන සීමා හේතුවෙන් ශ්‍රී ලංකාවේ සහ යුරෝපයේ ව්‍යාපාරවලට මෙන්ම සෘජු විදේශ ආයෝජන වෙතද සෘණාත්මක බලපෑමක් සිදුව තිබෙන බවත් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය වැඩිදුරටත් පෙන්වා දෙයි.

 

 

Related posts

පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින්ට දැනුම්දීමක්

Editor O

කොවිඩ් ආසාදිතව සිටි ලක්සල සභාපතිවරයා අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

වරලත් විශ්වවිද්‍යාලයක් දියතලාවටත්

Mohamed Dilsad

Leave a Comment