දේශීය

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර ගැන සොයන්න CID කණ්ඩායමක්

(UTV |කොළඹ ) –  බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුර පිළිබඳ පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කණ්ඩායමක් පත් කෙරේ.

ඒ බව වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා විසින් නීතිපතිවරයාට දන්වා තිබේ.

එම කණ්ඩායම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ අදාළ පරීක්ෂණ සිදුකරනු ලබයි.

Related posts

ඊශ්‍රායලයට යෑමට සිටින අයට දැනුම්දීමක්

Editor O

සිංහල අලුත් අවුරුද්දට, ලංකා සතොසෙන් රු. 5,000 බඩු මල්ල රු. 2500ට

Editor O

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

Leave a Comment