දේශීය

අයවැය දෙවන වර කියවීමේ විවාදය අද සිට

(UTV |කොළඹ) –  අයවැය දෙවන වර කියවීමේ විවාදය අද සිට ලබන 21 වනදා දක්වා පැවැත් වේ.

ඒ අනුව පාර්ලිමේන්තුව අද (18) පෙරවරු 9.30 රැස්වීමට නියමිතය.

අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 21වන දින පස්වරු 05.00 ට සිදු කිරීමට නියමිතය.

අයවැය කාරක සභා අවස්ථා විවාදය නොවැම්බර් 23වන දින සිට දෙසැම්බර් 10 වනදා දක්වා පැවැත්වේ.

අයවැය තෙවනවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 10 වන දින පස්වරු 05.00ට සිදු කෙරෙනු ඇත.

2021 වර්ෂයට අදාළ අයවැය වාර්තාව මුදල් අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඊයේ (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

Related posts

මැතිවරණ රාජකාරී සඳහා STF සහ පොලිසියේ 75,000 ක්

Mohamed Dilsad

පොදු ස්ථාන වලට කොරෝනා එන්නත් කාඩ්පත අනිවාර්ය කර ගැසට් නිවේදනයක්

Mohamed Dilsad

ඔබේ වාහනය නවතන්නේ පොලීසියෙන්ද? | වාහන හොරුත් රාජකාරියේ!

Mohamed Dilsad

Leave a Comment