දේශීය

තවත් ආසාදිතයින් රැසක් සුවය ලබයි

(UTV |කොළඹ) – තවත් කොරෝනා ආසාදිතයින් 293 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

ඒ අනුව සමස්ත සුවය ලැබූ සංඛ්‍යාව 11,324 දක්වා ඉහළ ගියේය.

Related posts

බස්නාහිර පළාතෙන් විශාල පිරිසක් පිටව ගොස් නැහැ

Mohamed Dilsad

ජනාධිපතිවරණයේ මුද්‍රණ කටයුතු සඳහා රුපියල් මිලියන 800 ක් පමණ වැය වේවි – රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව

Editor O

කොවිඩ් රෝගියෙකු නිසා පොල්හේන හෝටල් සේවකයින් නිරෝධායනයට

Mohamed Dilsad

Leave a Comment