කලා

තවත් බොලිවුඩ් තරුවක් සිය දිවි නසාගනී

(UTV | ඉන්දියාව) –  බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය නළුවකු වන අසිෆ් බස්රා සියදිවි හානි කරගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා තහවුරු කරයි.

බස්රාගේ සිරුර ධරම්සාලා හි මැක්ලියෝඩ්ගාන්ජ් නම් ප්‍රදේශයේ පිහිටි නිවසකින් හමුවී තිබෙන අතර , ඔහු එම නිවස තුළ එල්ලී මියගොස් ඇති බව පොලීසිය සඳහන් කර තිබේ.

මිය යන 53 හැවිරිදි වියේ පසුවූ බස්රා සියදිවි නසා ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

බොලිවුඩ් පුරවරයේ තරු රැසක් සිය සහෘදයාගේ අභාවය පිළිබඳව කණගාටුව පළකර ඇත.

 

 

Related posts

‘ඩර්බර්’ හි ප්‍රචාරක පටය ප්‍රදර්ශනයට [VIDEO]

Mohamed Dilsad

ඉන්දීය අධ්‍යක්‍ෂකවරුන් තිදෙනෙක් මිය යයි

Mohamed Dilsad

සුප්‍රකට ගායක එස්.පි. බාලසූබ්‍රමනියම් අසාධ්‍ය තත්වයේ

Mohamed Dilsad

Leave a Comment