දේශීය

පවුල් ලක්ෂ 14 කට පන්දහසේ සහනාධාරය ලබාදී අවසන්

(UTV | කොළඹ) – 14 ලක්ෂයකට අධික පවුල් සංඛ්‍යාවකට රුපියල් 5000 සහනාධාර මුදල ලබා දී ඇති බව රජය පවසයි. 

රුපියල් 10,000 වියළි ආහාර මල්ල ලබා දී ඇති පවුල් සංඛ්‍යාව 43,000 කට අධිකයි.

ඔක්තෝබර් මාසය තුළ හා නොවැම්බර් 10 වැනි දා දක්වා කාලය තුළ එම සහන ලබාදී ඇත.

රුපියල් 10,000 වියළි ආහාර මල්ල කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 7500 ක්, ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 7000 ක් සහ කළුතර දිස්ත්‍රික්කයේ පවුල් 4000 ක් සඳහා ලබාදී තිබේ.

Related posts

වත්මන් බදු වෙනස් කිරීම සම්බන්ධයෙන් දීර්ඝ විවරණයක්

Mohamed Dilsad

යළි හදිසි නීතිය පැනවේ

Mohamed Dilsad

අගමැතිගේ ප්‍රකාශයෙන් ව්‍යවස්ථාදායකය සහ අධිකරණය අතර ගැටුමක් ඇතිවේද…?

Editor O

Leave a Comment