ගොසිප්

කොවිඩ් දේහ ආදාහනය කර මුදල් අය කරන බවට තොරතුරු

(UTV |කොළඹ) –  කොවිඩ් 19 වයිරසය ආසාදිතව මියයන පුද්ගලයන්ගේ දේහ ආදාහනය කිරීමට කොළොන්නාව මහ නගර සභාව රුපියල් හයදහස් පන්සියයක් අය කරන බව අනාවරණය වී තිබේ.

නමුත් කොළඹ මහ නගර සභාව ඒ සඳහා කිසිඳු මුදලක් අය නොකරයි.

දැඩි පීඩාවකට පත්ව සිටින මෙවැනි අවස්ථාවක සිරුර ආදාහනයට මුදල් අයකිරීම අසාධාරණයක් බවයි ජනතාව පවසයි.

Related posts

ඉතා වේගයෙන් ව්‍යාප්ත වන නව කොරෝනා වෛරස් ප‍්‍රභේදයක් ලංකාවේත්

Mohamed Dilsad

ගලෙන්බිඳුණුවැව වගාළිඳක කිඹුලන් දොළහක්

Mohamed Dilsad

නැවත දැනුම්දෙන තුරු දහම් පාසල් වැසෙයි

Mohamed Dilsad

Leave a Comment