දේශීය

තද වැසි ගැන අනතුරු ඇඟවීම් නිකුත් කරයි [RELEASE]

(UTV | කොළඹ) – උතුරු සහ උතුරු මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 300 ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ වයඹ පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ත් 150ත් අතර තද වැසි ඇතිවිය හැකි බවයි.

 

 

 

Related posts

මුළු වන්දි මුදල් ගෙවීමට නිව් ඩයමන්ඞ් නෞකා සමාගම එකඟ වෙයි

Mohamed Dilsad

හෙට රජයේ සේවකයෝ ලෙඩවෙයි

Mohamed Dilsad

ඉන්දන පිරවුම්හල් වැසීයෑමේ අවධානමක් ගැන අනාවරණයක්

Editor O

Leave a Comment