දේශීය

මෙරට 36 වන කොවිඩ් මරණයත් වාර්තා වෙයි

(UTV | කොවිඩ් 19) – මෙරට 36 වන කොරෝනා මරණය වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමත්‍යාංශය පවසයි.

එලෙස මියගොස් තිබෙන්නේ, පෞද්ගලික රෝහලක සිට IDH රෝහලට මාරු කර එවන ලද කඳාන ප්‍රදේශයේ පදිංචි 84 හැවිරිදි කාන්තාවක්ය.

Related posts

අයවැය දෙවන වර කියවීමේ විවාදය අද සිට

Mohamed Dilsad

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිළධාරින් 4 දෙනෙකුගේ සේවය අත්හිටුවයි

Mohamed Dilsad

පර්ල්.කේ. වීරසිංහට යළිත් වරෙන්තු

Mohamed Dilsad

Leave a Comment