දේශීය

වැලිකඩ කොරෝනා ආසාදිත රැඳවියන්ගේ ගණන තවත් ඉහළට

(UTV | කොළඹ) – වැලිකඩ බන්ධනාගාරයේ තවත් රැඳවියන් 17 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

මේ වන විට එම බන්ධනාගාරයේ කොරෝනා ආසාදිතයින් 99 දෙනෙකු හඳුනා ගෙන තිබේ.

 

Related posts

මුතුරාජවෙල ගැටලූව විසඳීමට කමිටුවක්

Mohamed Dilsad

අත්අඩංගුවට ගැනීමට නියමිත හිටපු ඇමතිවරුන්ගේ නාම ලේඛනයක් ගැන විමල් වීරවංශගෙන් ප්‍රකාශයක්

Editor O

ඡන්දය දමන්න ගිය ලංකාපුර ප්‍රාදේශීය සභාපති පූනානි යවයි

Mohamed Dilsad

Leave a Comment