ක්‍රීඩා

සන්රයිසස් හයිද්‍රාබාද් IPL දෙවන සුදුසුකම් ලබා ගැනීමේ තරඟයට

(UTV | ඩුබායි) – 2020 IPL තරගාවලියේ දෙවන සුදුසුකම් ලබා ගැනීමේ තරගයට පිවිසීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත්විය. 

ඒ ඊයේ  (06) අබුඩාබි හි පැවති තරගයෙන් විරාත් කෝලි ගේ නායකත්වයෙන් යුත් බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම කඩුලු 06 කින් පරාජයට පත් කරමින්.

මේ අනුව හෙට පැවැත්වෙන දෙවන සුදුසුකම් ලැබීමෙන් තරගයේදී තරග වදින සන්රයිසස් හයිද්‍රාබාද් හෝ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම් වලින් ජයගන්නා කණ්ඩායම මෙවර IPL අවසාන මහා තරඟයට සුදුසුකම් ලබාගනු ලබයි.

 

Related posts

ඉන්දීය ලේජන්ඩ්ස් කණ්ඩායමේ කොරෝනා ආසාදිතයින් ඉහළට

Mohamed Dilsad

ICC ශූරයන්ගේ කුසලාන පළමු අවසන් පූර්ව තරගය අද

Mohamed Dilsad

තරුණියක් දූෂනය කර සුපිරි ක්‍රීඩකයා පොලිස් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment