ගොසිප්

90 වියේ පසුවන හොරණ කාන්තාවකටත් කොරෝනා

(UTV | හොරණ) – හොරණ ගෝනපොළ වැල්මිල්ල ප්‍රදේශයේ නිරෝධායනය වෙමින් සිටි කාන්තාවන් තිදෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබෙන අතර , ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැවසුවේ ඒ අතර 90 හැවිරිදි කාන්තාවක් ද සිටින බවයි.

මෙම කාන්තාවන් පිරිස පෑලියගොඩ ආශ්‍රිතයන් ලෙස හඳුනාගෙන තිබේ.

ඒ අතර මිනුවන්ගොඩ, පෑලියගොඩ කොවිඩ් පොකුරේ සමස්ථ ආසාදිතයින් ගණන 9,096 ක් බව සෞඛ්‍ය අංශ පවසති.

 

 

 

 

Related posts

පෞද්ගලික රෝහලක් තාවකාලිකව වසා දැමේ

Mohamed Dilsad

ආච්චී, ආත්තම්මා කියලා මීම්ස් හදලා මඩ ගහනවා කියන්නේ වීරකමක් නෙවෙයි

Mohamed Dilsad

අෆ්රිඩි LPL දමා ගෙදර ගිය හේතුව

Mohamed Dilsad

Leave a Comment