දේශීය

කොරෝනා රෝගීන් ගණන 169කින් ඉහළට

(UTV |කොළඹ ) – තවත් කොවිඩ් ආසාදිතයින් 169 දෙනෙකු  හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

 

ඉන් ආසාදිතයින් 18 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වලින් හදුනා ගෙන ඇති අතර අනෙක් අය ඔවුන්ගේ අශ්‍රිතයන් වේ.

Related posts

මෙරටින් තවත් කොරෝනා ආසදිතයෙක් සොයා ගැනේ

Mohamed Dilsad

ළමා රෝහලට එන දරුවන්ගෙන් බහුතරයකට මන්දපෝෂණය

Mohamed Dilsad

මහ සමන් දේවාලයේ බස්නායක නිළමේ පත්කරයි

Editor O

Leave a Comment