දේශීය

බස්නාහිර නිරෝධායන කටයුතු පරීක්ෂාවට පොලිස් කණ්ඩායම් 14ක්

(UTV | කොළඹ) – බස්නාහිර පළාතේ නිරෝධායන කටයුතු පරීක්ෂාවට පොලිස් කණ්ඩායම් 14 ක් පත් කර ඇත.

බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේ සහකාර පොලිස් අධිකාරිවරුන් 14 දෙනෙකු යටතේ මෙම කණ්ඩායම් කටයුතු කරනු ඇති බවයි.

මේ අතර, බස්නාහිර පළාතේ පොලිස් නිලධාරින් 175 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර ඇති අතර, ස්වයං නිරෝධායනයට ලක්වන පිරිස 1238 ක්.

 

Related posts

ආරක්ෂාව අඩු කිරීම ගැන, හිටපු ජනාධිපති චන්ද්‍රිකා, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්ට ලියයි.

Editor O

ආර්ථික දැක්ම පටලවාගත්, යථාර්ථවාදී නොවන අය-වැයක් – ආචාර්යය හර්ෂද සිල්වා

Editor O

හිටපු ඇමති ප්‍රසන්න රණවීරගේ පෙත්සමට අදාළ අධිකරණ නියෝගය මෙන්න

Editor O

Leave a Comment