දේශීය

පර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරයාගේ නියෝජිතයා ලෙස ඩග්ලස් දේවානන්දා පත්කෙරේ

(UTV | කොළඹ) – පර්ලිමේන්තු සභාවේ අග්‍රාමාත්‍යවරයාගේ නියෝජිතයා ලෙස ධීවර අමාත්‍ය අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පත් කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි.

20 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව පාර්ලිමේන්තු සභාවේ සංයුතිය ද වෙනස් වේ.

ඒ අනුව, පාර්ලිමේන්තු සභාව අග්‍රාමාත්‍යවරයා, කතානායකවරයා, විපක්ෂ නායකවරයා ඇතුළුව, අග්‍රාමාත්‍යවරයා විසින් පත් කරන නියෝජිතයෙකු, කතානායක විසින් පත් කරන නියෝජිතයෙකු හා විපක්ෂ නායකවරයා විසින් පත් කරන නියෝජිතයෙකුගෙන් සමන්විත වෙයි.

Related posts

මැත්පන් වර්ග අනුව ගණන් යන්නේ මෙහෙමයි

Mohamed Dilsad

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න අත්අඩංගුවට

Mohamed Dilsad

මහජන ආරක්ෂක ඇමති සරත්ටත් කොවිඩ්

Mohamed Dilsad

Leave a Comment