දේශීය

උසස් පෙළ විභාගයට එන කාර්ය මණ්ඩලයට විශේෂ ප්‍රවාහන දීමනාවක්

(UTV |කොළඹ ) – නිරෝධායන ඇඳිරිනීතිය පවතින ප්‍රදේශවල අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය බාධාවකින් තොරව පවත්වාගෙන යාමට කටයුතු කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිත මහතා පවසයි.

විශේෂයෙන් විභාග අපේක්ෂකයින් හා විභාග කාර්යය මණ්ඩල සඳහා විභාග ශාලාවෙත පැමිණීමේ දී නිරෝධායන ඇඳිරිනීතිය බාධාවක් නොවන බව කොමසාරිස් ජෙනරාල්වරයා සඳහන් කරයි.

එසේම නිරෝධායන ඇඳිරිනීතිය පැවැත්වෙන ප්‍රදේශවල විභාග කාර්යය මණ්ඩලය සඳහා විශේෂ ප්‍රවාහන දීමනාවක් ලබාදීමට තීරණය කර ඇති බවද  සනත් පුජිත මහතා සඳහන් කළේය.

Related posts

කුවේටයේ සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

පක්ෂ නායක රැස්වීමක් කැඳවයි

Mohamed Dilsad

ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ග එපා – මුජිබර් රහ්මාන්

Editor O

Leave a Comment