දේශීය

117 දෙනෙකු සුවය ලබයි

(UTV |කොළඹ ) – තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 117 දෙනෙකු සුවය ලබා තිබේ.

IDH, වැලිකන්ද, ඉරණවිල, හම්බන්තොට, රඹුක්කන, කාත්තන්කුඩි, තෙල්දෙනිය, හෝමාගම,කොස්ගම, දංකොටුව සහ නෙවිල් ප්‍රනාන්දු යන රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් පිරිසක් මෙලෙස පූර්ණ සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ථ සුවය ලැබු ආසාදිතයින් ගණන 4,399ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්පන්දන් අභාවප්‍රාප්ත වෙයි.

Editor O

මාලනී ෆොන්සේකාගේ අවසන් කටයුතු 26 වෙනිදා

Editor O

බස් ධාවනය නැවතත් අඩු වෙන ලකුණු

Mohamed Dilsad

Leave a Comment