ගොසිප්

මධ්‍යවේදියෙකුත් කොරෝනාවට ගොදුරු වෙයි

(UTV |කොළඹ) – පාර්ලිමේන්තු වාර්තාකරණයේ යෙදෙන මාධ්‍යවේදියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

මේ නිසා පාර්ලිමේන්තු වාර්තාකරණයේ යෙදුණු සියළු මාධ්‍යවේදීන්ට නිරෝධායනය වන ලෙස දැනුම් දී ඇත.

මෙම මාධ්‍යවේදියා මෙරට ප්‍රධාන පෙළේ ඉංග්‍රීසි මාධ්‍ය පුවත්පතක සේවය කරන අයෙකි.

එම ආයතනයේ ඔහු සේවය කරන අංශය පිහිටි මහල මේ වන විට වසා දමා තිබේ.

ඔහුගේ ආශ්‍රිතයන් සියලුදෙනාම පරීක්ෂණවලට ලක් කිරීමට නියමිතය.

Related posts

අජිත් බලාපොරොත්තු නොවු කරදරයක

Mohamed Dilsad

මොරටුවේ රේස් බයි රේස් ඔට්ටු නවතයි

Mohamed Dilsad

තරුණගාය තියෙන නාමල් රාජපක්ෂ අගමැතිකමට වඩාත් සුදුසුයි

Mohamed Dilsad

Leave a Comment