ගොසිප්

මොරටුවේ රේස් බයි රේස් ඔට්ටු නවතයි

(UTV |කොළඹ) – මොරටුව මහ නගර සභා බල ප්‍රදේශයේ පවත්වාගෙන යන ‘රේස් බයි රේස්’ ඔට්ටු ඇල්ලීමේ සූදු පොලවල් නතර කිරීමට මොරටුව මහ නගර සභා විසින් යෝජනාවක් සම්මත කරයි.

ඒ අනුව 2021 වසරේ සිට එම ආයතන වලින් බදු අය කිරීම නතර කිරීමටද හොජනා වී ඇත.

නගර සභාවට එම යෝජනාව ගැන ඉදිරිපත් කර ඇත්තේ නගර සභාවේ නගරාධිපති සමන් ලාල්ල ප‍්‍රනාන්දු මහතා විසිනි.

මෙම යෝජනාවට විපක්ෂයේත්, ජනතා විමුක්ති පෙරමුණේත් සහාය හිමිව ඇත.

Related posts

සෞඛ්‍ය අමාත්‍යංශයේ කටයුතු හේතුවෙන් රාජ්‍ය අමාත්‍යවරිය කණස්සලල්ට

Mohamed Dilsad

බස් වර්ජනයකට සැරසෙයි

Mohamed Dilsad

ගෝඨා අගමැති?

Mohamed Dilsad

Leave a Comment