දේශීය

හුදෙකලා කර තිබූ ගම්මාන කීපයක් යළි යථා තත්ත්වයට

(UTV | කළුතර) – හුදෙකලා කර ඇති කළුතර දිස්ත්‍රික්කයේ, මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බදුගම නව ජනපදය ගම්මානය හැර අනෙකුත් සියලු ගම්මාන හුදෙකලා ගම්මාන ලෙස නම් කිරීමෙන් මේ මොහොතේ සිට ඉවත්කරන බව කොරෝනා වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.

 

Related posts

දහම් පාසැල් යළි ඇරඹේ

Mohamed Dilsad

ඉස්සර අපි කියපුවට අත්පුඩි ගැහැවට ; ඒවා කරන්න අමාරුයි ; නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් කෙදිරිගායි

Editor O

එජාපය ප්‍රමුඛ සන්ධානයේ මහ ලේකම් තනතුරට රංජිත් මද්දුම බණ්ඩාර නම් කරයි

Mohamed Dilsad

Leave a Comment