දේශීයප්‍රමුඛ පුවත 3

දහම් පාසැල් යළි ඇරඹේ

(UTV | කොළඹ) – කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් වසා දැමුණු දහම් පාසල් අද (12) සිට යළි ආරම්භ වේ.

බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම සඳහන් කළේ, සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට අනුව අදියර 3 ක් යටතේ දහම් පාසල් විවෘත කිරීමට සැලසුම් කර ඇති බවය.

Related posts

නත්තල වෙනුවෙන් දිවයින පුරා විශේෂ පොලිස් ආරක්ෂාවක්

Mohamed Dilsad

තැපෑලේ අභ්‍යන්තර කටයුතු අද ඇරඹෙයි

Mohamed Dilsad

විපක්ෂ නායක සජිත්ගෙන්, ඉන්දීය අගමැති මෝදිට සුවිශේෂී සමරු තිළිණයක්

Editor O

Leave a Comment