දේශීය

තැපැල් ඡන්ද විමසීම හෙටින් ඇරඹේ

(UTV | කොළඹ) – මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම හෙට (13) ආරම්භ වීමට නියමිතය.

හෙට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව හිමිවන්නේ, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල සේවකයින්ටය.

හෙට සිට ලබන 17 වැනි දා දක්වා අදියර කිහිපයක් යටතේ තැපැල් ඡන්ද විමසීම පැවැත්වෙන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ ය.

 

Related posts

පොලිස් නිලධාරියෙක් වෙඩිතබා ගනී

Mohamed Dilsad

අධි අවදානම් ප්‍රදේශවල පුද්ගලයින්ට අද සිට කොවිඩ් එන්නත

Mohamed Dilsad

පොලිස් රාජකාරියට බාධා කළ කාන්තාව රිමාන්ඩ්

Editor O

Leave a Comment