දේශීය

ඉදිරි පාර්ලිමේන්තු රැස්වීම් පිළිබඳ තීරණය අද

(UTV | කොළඹ) – කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කාරක සභාව අද (29) පෙරවරුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේදි රැස්වීමට නියමිතයි.

රටේ පවතින වසංගත අවධානම හමුවේ පාර්ලිමේන්තුවේ ඉදිරි වැඩකටයුතු පවත්වාගෙන යන ආකාරය මෙහිදී සාකාච්ජා කිරීමට නියමිතව තිබේ.

පූර්ණ විශබීජහරණයකට ලක් කිරීමෙන් අනතුරුව ඊයේ (28) දිනයේදී පාර්ලිමේන්තුව නැවත විවෘත කෙරිණි.

 

Related posts

ගෙල සිරකර කාන්තාවක්ව ඝාතනය කෙරේ

Mohamed Dilsad

අල්ලස් ගත් නිලධාරියෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

සෞඛ්‍ය උපදෙස්වලට අනුගතව අලුත් අවුරුදු ප්‍රීතිය භුක්තිවිඳින්න

Mohamed Dilsad

Leave a Comment