දේශීය

තවත් ආසාදිතයන් රැසක් සුවය ලබා පිටව යයි

(UTV | කොවිඩ් 19) – තවත් කොවිඩ් 19 ආසාදිතයින් 32 ක් පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇත.

ඒ අනුව මෙරට කොවිඩ් ආසාදයන වී සුවය ලැබූ ආසාදිතයින්ගේ සංඛ්‍යාව 4075 ක් ලෙස දැක්වෙයි.

 

Related posts

හෙට සිට සතියක් පාසැල් නිවාඩු

Mohamed Dilsad

වාහන ආනයනයට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරයි

Editor O

වාහන ආනයනය ගැන තීරණය අගෝස්තු මාසයේදී 

Editor O

Leave a Comment