දේශීය

ඇඳිරි නීතිය කඩ කළ තවත් පිරිසක් අත්අඩංගුවට

(UTV |කොළඹ) – ගතවූ පැය 24 ක කාලය තුළ නිරෝධායන ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 46 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ එම කාලසීමාව තුළ රථවාහන 07 ක්ද පොලිස් භාරයට ගෙන ඇති බවයි.

මේ අනුව පසුගිය කාලය පුරාවට නිරෝධායන ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් 1,122 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර, පොලිස් භාරයට ගැනුණු රථවාහන සංඛ්‍යාව 162 කි.

Related posts

විදේශීය නාවිකයන් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති වී, පළමු මාසය තුළ පුද්ගලයින් 37,660ක් පිටුවහල් කරලා

Editor O

හිටපු නාවික හමුදාපති යළි රිමාන්ඩ්

Editor O

Leave a Comment