දේශීය

තවත් කොරෝනා ආසාදිතයින් 280ක්

(UTV |කොළඹ) – ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 280 දෙනෙකු හමුවී තිබේ.

ඔවුන් අතරින් 15 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් හමුවී ඇති අතර අනෙක් 265 දෙනා මිනුවන්ගොඩ සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැල පොකුරේ ආශ්‍රිතයන් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

Related posts

දිස්ත්‍රික්ක කිහිපයකට මි.මී 75 ඉක්මවු තද වැසි

Mohamed Dilsad

‘පාර්ලිමේන්තුවට ගිනි තැබුවොත් ගාලු මුවදොර විරෝධතාකරුවන්ට දොස් පැවරෙන්නේ එපා’

Mohamed Dilsad

ඩුබායි මධ්‍යසාර බදු අඩුකරයි

Mohamed Dilsad

Leave a Comment